ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට

Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි තහවුරු කර තිබෙනවා.

CNN ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි බවයි අමාත්‍ය අලි සබ්රි CNN ප්‍රවෘත්ති සේවාව වෙත සඳහන් කර ඇත්තේ.

Loading...

Related Posts