ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ කැමැත්ත

Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ ප්‍රදීප් උදුගොඩ මහත්වරුන් එම මාධ්‍ය හමුවේ අදහස් පළ කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්‍ෂයක ජනතාවක් ඡන්දය ලබා දීම ජනාධිපති ධුරයට පත්කරන ලද අයෙක් බවත් ඔහු අගමැති ධුරයට පත් කිරීමට අකමැති කිසිවෙකු නොමැති නොවණු ඇති බවත් ඔවුන් සදහන් කලහ.

RSL

Related Posts