ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලබා දුන් ඉන්දීය – ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න !

Spread the love

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත  T20 තරඟාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

T20 තරඟ ජූලි 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.


සංචිතය:-

1) චරිත් අසලංක – නායක
2) පැතුම් නිශ්ශංක
3) කුසල් ජනිත් පෙරේරා
4) අවිශ්ක ප්‍රනාන්දු
5) කුසල් මෙන්ඩිස්
6) දිනේෂ් චන්දිමාල්
7) කමිඳු මෙන්ඩිස්
8) දසුන් ශානක
9) වනිඳු හසරංග
10) දුනිත් තේක්මින් වෙල්ලාලගේ
11) මහේෂ් තීක්ෂණ
12) චමින්දු වික්‍රමසිංහ
13) මතීෂ පතිරණ
14) නුවන් තුෂාර
15) දුෂ්මන්ත චමීර
16) බිනුර ප්‍රනාන්දු

Related Posts