"කලම්බු වෝල්" සිතුවම දැක්ම ඇරඹේ

Spread the love

ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් පාසැල් සිසුන් විසින් නිර්මාණය කරන “කලම්බු වෝල්” සිතුවම නිර්මාණය කිරිම පසුගිය දා ආරම්භ කෙරිණි.
කොළඹ බේරේ වැව ආශ්‍රීත ප්‍රදේශයේ මෙම සිතුවම නිර්මාණය කරනු ලැබේ.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ‍මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

RSL

Related Posts