එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි

Spread the love

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ David McLachlan-Karr, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන අය මෙම හමුව සඳහා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

RSL

Related Posts