ඊයේ(20අගෝ.)ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවති සිව්වැනි එක්දිනජාත්යන්තර තරඟයෙන් ඕස්ටේ්රලියාවට කඩුළු පහක පහසු ජයක් ලබාගත්තේය.
ඒ අනුව, තරඟාවලියේ තවත් එක තරඟයක් ඉතිරිව තිබියදී 3-1 ක් වශයෙන් තරඟාවලිය ජයගැනීමට ද ඕස්ටේ්රලියානු කණ්ඩායම සමත්ව සිටී.
අද තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලකුණු 132 කට දැවී ගියේය.
ඕස්ටේ්රලියාව කඩුළු පහක් දැවී ලකුණු 133 ක් ලබා තරඟයජයගත්තේය.
පස්වැනි සහ අවසාන එක්දින තරගය අගෝ. 22 වැනිදා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
Loading...