පාර්ලිමේන්තුව තුළ ඊයේ(29) විවාදයට ලක් වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සංශෝධන සහිතව ඉදිරිපත් කළ හැකි බව නියෝජ්‍ය කථානායකවරයා අද දැනුම් දුන්නේය.
නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හෙට දිනයේ ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවයි.
එම ප්‍රකාශයේ ඇතුළත්ව තිබු ඇතැම් වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව එය යළි සකස් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
Loading...