ආසියානු කුසලාන තරඟාවලියේ වීරයා වනිඳු හසරංග

Spread the love

හය වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව ඊයේ (11) පැවති අවසන් තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ නම් කර තිබුණා. එසේම තරඟාවලියේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබුණා.

Related Posts