අරලියගහ මන්දිරයේ ගැටුමකින් කිහිප දෙනෙකුට තුවාල

Spread the love

අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.

RSL

Related Posts