අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයක්

Spread the love

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවයි. 

මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනයට ලක් කර ඇත. ජනමාධ්‍ය අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශවලද ආයතිනක හා නෛතික රාමුවද ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සංශෝධනයට ලක් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Related Posts