අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්

Spread the love

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වත්මන් පාලන තන්ත්‍රයට සහ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව දිවයිනේ ප්‍රධාන නගරවලද විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

Loading...

Related Posts