කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු
- RSL
- May 11, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේයි.
- එස්.එම්. මොහොමඩ් මහත්මිය – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
- ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
- එස්.හෙට්ටිආරච්චි මහතා – සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය
- එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා – කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය
- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය
- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
- මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමත්‍යාංශය

