
ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් නීතිවිරෝධී කේබල් නාලිකා නීතිගත කරන්න TRCය කුමන්ත්‍රණයක!
- RSL
- July 21, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- TRCSL
- 0 Comments
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන අලුතින් කේබල් නාලිකාවක් සදහා බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට සිය විරෝධය පලකරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබේ. ර්ම ලිපිය මගින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ලබාදිමට …
Continue Reading