ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ඇමෙරිකාවට ‘නීතිය කියා දෙයි’

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට …

Continue Reading

ශවේන්ද්‍ර ගැන ගත් ඇමෙරිකාවේ තීරණයට ශ‍්‍රී ලංකා රජය අභියෝග කරයි

මාධ්‍ය නිවේදනය ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ …

Continue Reading