Political Week: නාමල් ‘ප‍්‍රසන්නගේ හිත හැදුවේ ඇයි ?’

පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය. උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය. “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය. “ඒ …

Continue Reading

Political Week: අලුත් සන්ධානයේ මංගල පක්ෂ නායකයක හමුවේදී ‘ආතාවුල්ලා මෛත‍්‍රීගේ ‘සායම අරී’

1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි …

Continue Reading