ටයිගර් ෂ්රොෆ්ගේ 30 වැනි උපන් දිනය අද

ටයිගර්  ෂ්රොෆ් Tiger Shroff ජවයන් පිරුණු ක්‍රියාවෙන් හා සිත් ඇදගන්නාසුළු නර්තනෙයන් රසික හදවත් දිනාගත් කඩවසම් නළුෙවක්. ටයිගර් අද (03) සිය 30 වන උපන්දිනය සමරනවා. ඔහුගේ අවසාන නිකුතුව වූ War සිනමා පටය බොක්ස් ඔෆිස් හි සාර්ථකත්වය අත්කර ගත් අතර ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 475ක් උපයා ගත්තා. War 2019 දී වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්වුණා. ටයිගර්  ෂ්රොෆ් සිනමා කර්මාන්තයේ වඩාත් ආචාරශීලී හා …

Continue Reading

මත්තලින් පිටරට යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව …

Continue Reading

මහ මැතිවරණය අප්‍රේල් 25 දා

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා සිදුවනු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණ යඅප්‍රේල් මස 25 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි 14 දා සිදු කිරීමට නියමිතය. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ 19 වැනි …

Continue Reading

ධනංජය සහ ප්‍රදීප්ට විස්සයි-20 තරගාවලිය මඟ හැරෙයි

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් …

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි

වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.

Continue Reading

සජිත් පිලේ ප‍්‍රබලයින් පිරිසක් ‘අලියා පිට නැගීමේ’ සූදානමක

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි. පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම …

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් …

Continue Reading

ලංකාවේ ලොකු ලුණු මිල අහසට උස්සන ඉන්දියාවේ ලොකු ලුණු අර්බුදය

ලොකු ළුෑණු එහෙම නැතිනම් බී ලූණු මිල නැවතත් දරා ගන්න බැරි තරමට ඉහළ ගිහින්. ලංකාවේ මිනිස්සු කන හැම දෙයක්ම මෙහෙම වවලා කන්න ඔ්නෑ කියලා හිතන ඊනියා ප‍්‍රතිපත්ති සම්පාදකයොයි ඔවුන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්න නිලධාරිනුයි කියන කතා කෙසේ වෙතත් ඇත්ත කතාව කියන්නේ පිටකොටුවේ ලොකු ලූණු ආනයනකරුවෝ. ඔවුන් කියන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට ඇති බාධා, ඉන්දියාව සහ පාකිස්ථානය …

Continue Reading

පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලුණු හිඟයක්

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා. ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන …

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සමග චීනයේ වායු දූෂණයේ අඩුවීමක් – NASA

මහජන චීනය සැලකෙන්නේ ලෝකයේ වායු දුෂණය ඉහළම අගයක් ගන්නා රාජ්‍යයක් විදිහට. ඒත් කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමග ‘ඇතැම්විට’ ධනාත්මක යැයි සිතිය හැකි සිදුවීමකුත් චීනයේ වායු දූෂණය සම්බන්ධයෙන් දැන් වාර්තා වෙනවා. නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය  NASA and the European Space Agency විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ කොරෝනා වසංගතයෙන් පසු චීනයේ වායු දූෂණය අඩු වී ඇති බවයි. …

Continue Reading