ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට පළමු වාරිකය ගෙවා අවසන්
-
RSL
-
April 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ තීරණය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන් බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,27,443 සදහා රුපියල් 651,964,360ක මුදලක් ලබා දී ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන 1,38,777 …
Continue Reading
ආණ්ඩුව යාන්ත‍්‍රණයක් හදනවානම් ‘අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගම් මට්ටමට බෙදාහරින්න’ ජවිපෙ සූදානම්
මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි. කොරෝනා වෛරස නිසා රට තුළ මතුව ඇති නව තත්වයන් පිළිබඳව ජවිපෙ පැහැදිලි කිරීමක් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන් මෙහි පළ වේ. ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට …
Continue Reading
ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ …
Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ගැන ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික …
Continue Reading
ලැන්කෂයර් ප්රාන්ත ක්‍රිකට් සභාපති කොවිඩ් 19 ආසාදනයෙන් මරුට
-
RSL
-
April 1, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එංගලන්තයේ ලැන්කෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් Lancashire chairman David Hodgkiss මහතා (71) කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. වසර ගණනාවක් ලැන්කෂයර් ප්රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබෙනවා.
Continue Reading
ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දෝනි Covid 19 සහනවලට දුන් ‘සොච්චම’ ගැන දැඩි විවේචන
-
RSL
-
April 1, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
නිවැරදි මූලාශ‍්‍රමත පදනම් නොවී ‘හුදු’ තොරතුරු පමණක් මුදා හරින සමාජ මාධ්‍ය ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙහන්ද්‍ර සිං දෝනිව ඉලක්ක කරගෙන පසුගිය දිනවල ගෙන ගිය ප‍්‍රචාරය සාවද්‍ය පුවතක් බව මේ වන විට හෙළිව තිබෙනවා. නව කොවිඩ් වෛරසය මර්ධනය සඳහා පූනේ හි සමාජ සුබසාධන ආයතනයක් දියත් කළ වැඩසටහනක් වෙත සහාය දක්වමින් සුපිරි ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පරිත්‍යාග කළ රුපියල් …
Continue Reading
ජූලි අග දක්වා සියලු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි කල් යයි
-
RSL
-
April 1, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් වීම හේතුවෙන් ජූනි මස අග දක්වා සියලු තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 2021 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සහ වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග ද ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර ක්රිකට් කවුන්සිලය සදහන් කළේ. මේ අනුව අප්‍රේල් මස 16 සිට 21 දක්වා …
Continue Reading
කොවිඩ් 19 – මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී …
Continue Reading
Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා …
Continue Reading
සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැළදීම අනවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා. “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් …
Continue Reading