ජනපතිට කොරෝනා යැයි මුහුණු පොතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ජනාධිපති …

Continue Reading

කොරෝනා වසංගතයෙන් සුරක්ෂිත ලෝකයේ රටවල් 19ක්

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බවත් ඉන් බහුතර ඔෂනියා (ඕස්ට්‍රේලියාව අවට මුහුදේ පිහිට) කලාපයේ රටවල් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වසංගතයෙන් මේ දක්වා බේරී ඇති රටවල් 19 වන්නේ කොමරෝස්, කිරිබර්ති, ‌ලෙසතෝ, මලාවි, මාර්ෂල් දූපත්, මයික්‍රොනීෂියා, නාවුරු දූපත්, උතුරු ‌කොරියාව, පලාවූ, සැමෝවා, …

Continue Reading

කොවිඩ් -19 ආසාදිත බි‍්‍රතාන්‍ය අගමැති රෝහල්ගත කරයි: ඉන්දියාවේ කොරෝන මරණ 109යි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි. එහි සදහන් වන්නේ කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයේ සිටි අගමැතිවරයා වෛද්‍ය උපදෙස් මත පරීරීක්ෂණ සදහා ඊයේ (5) රාත්‍රියේදී රෝහල් ගත කළ බව අගමැති කාර්යාලය විසින් නිවේදනය කළ බවයි. කොරෝන වෛරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන්, හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ …

Continue Reading

බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැංවීම සදහා සැලසුම්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම …

Continue Reading

කොරෝනා වසංගතය: ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය. වික්ටර් අයිවන් කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ …

Continue Reading

‘යළි ගෙවත්ත ගැන අවධානය යොමු කිරීම’ ඇගට – මනසට හා පසුමිබියටත් හොදයි

කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ.  වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින …

Continue Reading

ස්වදේශිකත්වයේ කලු කුහර වෙනුවට ‘ගෝලීය දේශප්‍රේමයක්’ අත්‍යවශ්‍ය යුගයක්

 සුමිත් චාමින්ද වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී. ‘ගෝලීය දේශප්‍රේමයක්’ ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය …

Continue Reading

කොරෝනා නීති කැඩූ පිලිපීන ජාතිකයා වෙඩි තබා ඝාතනය කරයි

පිලිපීනයේ කොරෝන වෛරස් රෝගීන් පරීක්ෂාව සදහා පිහිටුවා ඇති මුරපොළකදී හා 63 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සිදු වූ බව පිලිපීන පොලිසිය පවසයි.  අල් ජසීරා වාර්තාවක (5) මේ බව සදහන් වේ. ප්‍රාදේශීය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමග අදාළ පුද්ගලයා බහින්බස් වීමක් හා පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිසිය අදාළ පුද්ගලයාට වෙඩි තැබූ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ. දකුණු පළාතේ අගුසාන් ඩෙල් …

Continue Reading

Covid-19: ගෝලීය මරණ 64,691ක් – වැඩිම මරණ ඉතාලියෙන් – 15,362

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට කොවිඩ් 19 ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 64,691ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246,467ක් බවයි වාර්තා වන්නේ. අද දින (5) නිකුත් කළ අල් ජසීරා වාර්තාවක් අනුව ගෝලීය වශයෙන් ඉහළම …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක් : අදත් නව ආසාදිතයින් 09ක්

ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09දෙනකු වාර්තා වී ඇති බවයි. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් …

Continue Reading