අපායේ විවේකයේදී ‘සිංදු කියන’ මාධ්‍යවේදියෝ !

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ. එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය හැර ) විශේෂයෙන් බටහිර රටවල, පවතින …

Continue Reading

මුහුදු මහා විහාරයට අක්කර 72ක් තිබිලා 30ක අයිතිය දීලා – අක්කර 42ක පුරාවස්තු විනාශයි

අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුළ ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්දැයි ‘හෙළ බොදු සවිය සංවිධානය පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. එහි සභාපති බුදුගල ජිනවංශ හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සදහන් කරයි. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. …

Continue Reading

විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (14) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ දැක්වෙන්නේ දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන …

Continue Reading

කටුනායක ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සුදානම්

සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේදි කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිලිවෙල මේ වන විටත් සකස් කර අවසන් බවයි. …

Continue Reading

Covid-19: බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට ස්තූතිය පුද කළ ළමුන්ගේ ‘දේදුණු සිතුවම්’

එක්සත් රාජධානිය අගුළු දැමීම ආරම්භ කරන විට, ඡායාරූප ශිල්පී ටොම් ස්කිප් Tom Skipp රැකවරණ නිවාසයක ජීවත් වන ඔහුගේ මව බැලීමට නියමිතව තිබුණි. ඒ එදින ‘මවගේ දිනය Mother’s Day‘ යෙදී තිබූ නිසයි.  එහෙත් රට අගුළු දැමීම නිසා ඔහුට පැය හතරක් පමණ වූ මව ජීවත් වන රැකවරණ නිවාසයට යාමට නොහැකි වුණා. එම ඉරිදා සංචාරය කරනවා වෙනුවට, ඔහු බ්‍රිස්ටල් හා ඒ අවට හටගත් …

Continue Reading

Covid-19: මහාද්වීප හතරක හෙදියන් හතර දෙනෙක් ‘තම අත්දැකීම්’ ගැන කියන සංවේදී කතාව !

ලොව පුරා මිලියන 4 කට කොවිඩ්රෝ-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොරෝනා‍ෙ වසංගය හමුවේ හෙදියන් විසින් කරන කාර්යයන් ලොව පුරා ඇගයීමටත් ප්‍රශංසාවටත් ලක්ව ඇත. ඊයේ (12) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර හෙද දිනය (International Nurses Day – නූතන හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ Florence Nightingale, the founder of modern nursing උපන් දිනය වන මැයි 12 වන දින හෙද දිනය සමරනු …

Continue Reading

දක්ෂතාවලට කොරෝනා බාධාවක් නොවෙයි – වෘත්තීය තලයට දිමුත්ගෙන් වැඩි බරක්

ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව නොමැති වුවත් යළිත් සිය සුපුරුදු දක්ෂතාවයන් වලට අවතීර්ණවීමේ හැකියාව වෘත්තීය ක්‍රීඩකයින්ට තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ටෙස්ට් සහ එක්දින දෙඅංශයේ නායකයා එවැනි තත්ත්වයකට මුහුණදීම වෘත්තීය මට්ටමේ …

Continue Reading

වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතර කෙරේ

වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ පද්ධතියේ යාවත්කාලින කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල  හා පළාත් ප්‍රධාන කාර්යාල මගින් සිදුකෙරෙන ආදායම් බලපත්‍ නිකුත් කිරිම් කටයුතු තාවකාලිකව නතර කර ඇත.  ලබන සදුදා තෙක් එය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදුනොවීමෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක්  එකතුවී තිබීම …

Continue Reading

ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඇත්තම කිව්වොත් ෂාරුක් සමග රගපාන්න ඔවුන් අතර ඇත්තේ තරගයක්. ඒක ඔවුන්ගේ සිහිනයක්. ඒත් ඒ සිහිනය සැබෑ වී තිබෙන්නේ බොලිවුඩ් නිළියන්ගෙන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් …

Continue Reading

ඇත්තමට රාජිතට මොකද වුණේ ?

පසුගිය ජනාධිපතිවරණ සමයේ කුප්‍රකට ‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහෛ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් …

Continue Reading