Covid-19: දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා වසංගතයේ තත්ත්වය සඟවනවාද?
කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම …
Continue Reading
යුද්ධ හමුදාවේ නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් පොතට’
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුලත්වීම සඳහා ඉල්ලුම් කරති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. වසර …
Continue Reading
පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය
-
RSL
-
July 30, 2020
-
මතවාද
-
featured
-
0 Comments
කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි. කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් …
Continue Reading
SJB සමග එක්වූ තවත් කල්ලියක් එජාපයෙන් නෙරපනවා – රවී කරුණානායක
-
RSL
-
July 30, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපා හරින බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි. ලංකා ඊ ප්‍රෙස් කළ විමසීමකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා මේ බව සදහන් කළේ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා …
Continue Reading
බොලිවුඞ් සුරූපිනියන්ගේ අසාමාන්‍ය lipstick shades
-
RSL
-
July 30, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොවිඞ් වසංගතය නිසා මුහුණු ආවරණ පැළඳීමට සිදු වන නිසා දැන් තොල් ආලේපනවලට ඉල්ලූමක් නැහැ කියලා හිතුණත් ඒක එහෙම නැහැ. අදත් කාන්තාවන් තමන් හුරු පුරුදු වෙලා හිටිය ආකාරයට තොල් ආලේපන ගල්වනවා. ඒ නිසා තොල් ආලේපන ගැන දැන ගන්න එක, එහි නව ප‍්‍රවණතා ගැන දැන ගන්න එක කිසිම පාඩුවක් නැති වැඩක්. ඒත් අපි මේ කියන්න යන්නේ තොල් ආලේපනවල අලූත් කතාවක්. ටිකක් විරල …
Continue Reading
අගෝස්තු 02 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බෑ
කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට විවිධ බාධා පැමිණි හෙයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කරන දිනය දීර්ඝ කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම බැහැර කිරීමට සිදු වූ බවත් ඒ අනුව අගෝ්ස්තු මස 02 වැනි දින මධ්‍යම රාත‍්‍රි 12.00න් පසු කිසිදු මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් කර ‘නිහඬ කාලය’ ක‍්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. …
Continue Reading
නුවරඑළියෙන් පත් වුණ ක‍්‍රීඩා ඇමැතිවරුන් මෙහි තරුණ ජීවිත එක්ක සෙල්ලම් කළා – නීතිඥ හිරන්‍යා හේරත්
-
RSL
-
July 30, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනක් බිහි වුණත් මුළු දිස්ත‍්‍රික්කයටම හරිහමං ක‍්‍රීඩාංගණයක් නැතැයි ද ක‍්‍රීඩා අමාත්‍යවරු නුවරඑළියේ තරුණ තරුණියන්ගේ ක‍්‍රීඩා කුසලතා නැංවීම වෙනුවට ඔවුන්ගේ ජීවිත සමග නම් ක‍්‍රීඩා කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පසුගිය දා රාගල පැවැති ජනහමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිිටියේ එස්.බී. දිසානායක, සී.බී. රත්නායක සහ …
Continue Reading
‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු
-
RSL
-
July 30, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන …
Continue Reading
ශ‍්‍රී ලංකාවෙන් දිනපතා මුඛ පිළිකා රෝගීන් 06ක් – ඔබ සුරක්ෂිත බව සහතික ද ?
-
RSL
-
July 30, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු ! විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම – ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර) පසුගිය ජූලි 27 වැනි දිනට යෙදී තිබූ ‘ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය‘ නිමිත්තෙනි. සටහන – සුනෙත් බණ්ඩාර
Continue Reading
ඉරානය ඇමෙරිකානු යුද නැවක ආකෘතියක් මිසයිල ප්‍රහාරයකින් පුපුරවයි
-
RSL
-
July 29, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර තිබේ. මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ය. මෙම අභ්‍යාසයේදී කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරුවෙන් තබනු ලැබීය. මෙය “ඉරානයේ වගකීම් විරහිත හා …
Continue Reading