කොවිඩ් වසංගත සමයේ මවුකිරි දෙන විට සැලකිය යුතු වැදගත්ම කරුණු

COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන …

Continue Reading

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – සුවිශේෂ අවස්ථාවල ඡායාරූප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට …

Continue Reading

‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි

තුෂාර වල්ගම මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය. පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ …

Continue Reading

වාර්තා පිට වාර්තා තැබූ 09 වැනි පාර්ලිමේන්තුව – සම්පූර්ණ කතාව

පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති. ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ ‘හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සිටින බව‘යි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015) මහතා සහ මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.

Continue Reading

බිළිදාට නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස්

මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය. 2020 ජාතික මවුකිරි දීමේ සතිය පසුගිය අගෝස්තු 01 සිට 07 දක්වා පැවැත් වුණා. මෙවර එහි තේමාව වුණේ ‘මවුකිරි දීම ප්‍රවර්ධනය කර …

Continue Reading

සුළු පක්ෂ සජිත්ගෙන් මස් රාත්තලම ඉල්ලයි – පක්ෂ රැසක ජාතික ලැයිස්තුවට මරා ගනියි !

මහ මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව හිමිවන ජාතික ලැයිස්තු කෝටාවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට පක්ෂ කිහිපක ජාතික ලැයිස්තු අපේක්ෂකයින් අතර බරපතළ ගැටුම් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මෙහි බරපතළම ගැටුම වාර්තා වී ඇත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයෙන් සහ අපේ ජන බලවේගය පක්ෂය තුළයි. මෙම පක්ෂ දෙකටම මහ ජනතාවගෙන් ඡන්දයෙන් එකම මන්ත්‍රීධුරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුව ද ජාතික වශයෙන් දිනාගත් සුළු …

Continue Reading

‘එජාප නායකත්වයට මංගල ගේන්න’ පක්ෂ ප්‍රබලයෝ සහ තරුණ බලවේග බරටම වැඩ

මංගල තමයි එකම විකල්පය. දැන් බල අරගලයේ ඉන්න කිසිම කෙනෙකුට අති බහුතර රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්න බැහැ. 1956 දී, 1970දී ජේ.ආර්. ජයවර්ධන කළා වාගේ හතර වටෙන්ම වට කරලා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් ශක්තිය හා උපායශීලීත්වය තියෙන්නේ මංගලට පමණයි. ඔහුට අභියෝග කරන්න, තර්ජනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒත් ඔහුට සියලු අංශවලින් ආණ්ඩුවට අභියෝග කළ හැකියි පසුගිය මහ මැතිවරණයෙන් නින්දා සහගත පරාජයක් ලැබූ …

Continue Reading

මංගල යළි ප්‍රසිද්ධ දේශපාලනයට ! රට ගොඩනගන නව යෝජනාවලියකුත් එළියට

රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වී සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර, නව යෝජනාවලියක් ජනතාවගේ සංවාදයට යොමුකර ඇත.  තමා යළි මැතිවරණය දේශපාලනයට එක්නොවන බවට යලිත් සහතික වී ඇති ඔහු, දශක තුනක් පුරා තමා විසින් අගයකළ ප්‍රජාතන්ත්‍රවාදී හා සංහිඳියාව ක්‍රියාමාර්ග යටපත්වීමට ඉඩ නොතබා එවැනි ගුණාංග මතවාදීමය වශයෙන් සමාජගත කිරීමේ මෙහෙයුමක් හෙටින් (අගෝස්තු 06) අරඹන බව …

Continue Reading

‘ඉන්දියානු කොස් ලෝක වෙළෙද පොළ ජය ගනිද්දී’ අපේ කොස් ගෙඩි තවම ගහ මුල !

මෑතකදී කළ රුධිර පරීක්ෂනයකදී පෙර කිසිදිනක නොලත් ආකාරයේ සතුටුදායක ප්‍රතිපල ලැබූ බව කීවේ, ගෙදර කෑම රස නැතැයි කියමින් කඩචෝරු කෑමට පුරුදුවූ  මා හා කුළුපග ව්‍යාපාරිකයෙකි. ඔහු ජීවත්වී තිබුණේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වැනි සුව දිවියට එරෙහි සංඝටක බොහොමයක් උවමනාවටත් වඩා පංචස්කන්දය තුළ හිරකරගෙන වූ අතර, කෑම පාලනය වී තිබුණේ මුකවාඩම නිසා නොව, පාර දෙපැත්තේ කෑම කඩ බොහොමයක් පසුගිය වකවානුවේදී වසා තිබුණු නිසාත්, …

Continue Reading