‘චීනයේ ෂැංහයි වෙත මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම’ සම්බන්ධව ශ්‍රීලංකන් පැහැදිලි කරයි
චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් කොළඹ-ෂැංහයි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සති හතරක කාලයක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කර සිටියි. 2020 අගෝස්තු මස 7 වන දින ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයින් 223 ක් රැගත් විශේෂයෙන් වෙන්කරවා ගත් ගුවන් යානාවක් (charter flight) ක්‍රියාත්මක කළේය. මෙම ගුවන් ගමනට පෙර ශ්‍රීලංකන් ගුවන් …
Continue Reading
කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු
-
RSL
-
August 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
Continue Reading
‘ශ්‍රී දේවිගේ’ සුපිරිම චිත්‍රපට 20 ගැන ඔබ නොදැන සිටි දේවල්
ශ්‍රී දේවි‘ බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තාරකාවක්. ලංකාවේ අපේ ද ආදරය දිනාගත් නිළියක්. ඒත් දැන් ශ්‍රී දේවි කියන්නේ බොලිවුඩ් පුරාවෘත්තයක් විතරයි. ඒ ඇය කිසිවෙකු නොසිතූ – නොපැතූ ලෙස දිවිරඟමඩල නිමා කළ නිසයි. ශ්‍රී දේවි දිවි රඟමඩලට සමුදුන්නත් ඇය ගැන මතකය නම් බොලිවුඩ් රසිකයින්ගෙන් කිසිදාක නොමියෙන බව පැහැදිලියි. ඒ ඇය ඒතරමට තම රංගනයෙන් ඔවුන්ව වසගයට ගත් නිසයි. කොහෙම වුණත් ඊයේ (13) …
Continue Reading
උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා ප්‍රදානය වහාම ඇරඹේ
මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි. ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් …
Continue Reading
පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’
-
RSL
-
August 14, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය. පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන …
Continue Reading
රනිල් පාර්ලිමේන්තුවට – කරු එජාප මුල් පුටුවට
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතළ අර්බුදයට එකම විසදුම රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම බවයි. ‘මේක පක්ෂය තුළ යළිත් අර්බුදයක් ඇතිවීමට හේතු වී …
Continue Reading
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැකොට
සමගි ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනා නම්කර අදාළ නම් අද (13) පස්වරුවේදී මැතිවරණ කොමිෂම වෙත භාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවට නම්කර ඇත්තේ, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ඉමිටියාස් බාකීර් මාකාර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මහත්මියයි.
Continue Reading
ඇමෙරිකානු උප ජනපති සිහින දකින ඉන්දියානු ‘කළු නෙළුම’ – කමලා
-
RSL
-
August 13, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි. ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි …
Continue Reading
සී. සී. සී. පිල ශූරතාව පෙනෙන මායිමට
-
RSL
-
August 13, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ඇරැඹූ සී. සී. සී. පිල රාගම පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් ආසන්නයට පැමිණීමට සමත්වූවේය. මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 54.57 ක් හිමිකරගෙන සිටි කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායමට ලද ජයග්‍රයණයත් සමඟ තවත් ප්‍රසාද …
Continue Reading
ඇමැති පුටු වෙනස් වුණාට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ පුටු සොලවන්න එපා – පී.බී
රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ …
Continue Reading