ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 28% සිට 18% ක් දක්වා පහත දමා ඇත. මේ වන විට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරමින් සිටී. මේ අතර කලින් සකස් කර …
Continue Reading
පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව
මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (Promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අවධාරණය කරයි. අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේ බව සදහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් …
Continue Reading
රජයේ සේවකයින් සතියට එක් දිනක් බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන පැමිණිය යුතු බවට නීතියක් ගේනවා – දයාසිරි
-
RSL
-
August 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඔහුගෙන් කරුණු විමසු අවස්ථාවේ දීය. දයාසිරි …
Continue Reading
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපති ධුරය මහේල ජයවර්ධනට
-
RSL
-
August 20, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අද දින (20) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්රදානය කළ අතර එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කළා. ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ, 01.හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති02.හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික 03.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් …
Continue Reading
කරුගේ දේශපාලන ප්‍රතිරූපය වැනසීමේ ‘නිර්ලජ්ජිත උත්සාහයක්’ ගැන හෙළි දරව්වක්
හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප්රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමක් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අප වෙත යොමුකර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ …
Continue Reading
පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට
පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ. ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත. මේ …
Continue Reading
ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ වැඩ භාරගනියි
-
RSL
-
August 20, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට පෙර, පෙ.ව. 9.00 ට පමණ අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපිවලට …
Continue Reading
කිසිදු බලවේගයකට යටත් නොවී ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති කළ සම්පූර්ණ කතාව ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි ගරු විපක්ෂනායකතුමනි ගරු ඇමතිවරුනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි ගරු මන්ත්රීවරුනි කථානායක ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාටමාගේ සුබපැතුම් පිරිනමනවා. එලෙසම අද දින නියෝජ්‍ය කථානායක ධූරයට තේරි පත් වූ ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාටත්, නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මැතිතුමාටත් මාගේ සුභාශීංසන පිරිනමමි.නව වැනි …
Continue Reading
අභිනව කථානායක මහින්ද යාපාට අගමැති මහින්දගෙන් සුභාශිංසන
-
RSL
-
August 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා වශයෙන් තේරීපත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) දින සුභ පැතුම් එක් කළේය. ඒ අද පෙරවරුවේ නව වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට එක් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දකුණු පළාතෙන් බිහි වූ කතානායකවරයෙකු වශයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා …
Continue Reading
PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක්!
මෙරට තුල සිදු කරනු ලබන PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමින් සහ අවම කාලයක් තුල සිදු කිරිමේ නව ක්‍රමවේදයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීම අරමුණූ කොට ගෙන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ එම ක්රියාවළිය සදහා තාක්ෂණිය දායකත්වය ලබාදෙනු ලබන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ (Sri Lanka Institute of Nanotechnology) අධ්යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන …
Continue Reading