ඇමෙරිකානු මැතිවරණය 2020: ඉදිරියෙන් සිටින්නේ කවුද – ට්‍රම්ප් ද, බයිඩන් ද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වසර හතරක කාලයක් ධවල මන්දිරයේ රැදී සිටී දැයි එරට ඡන්දදායකයින් ලබන නොවැම්බර් මස 3 වෙනිදා තීරණය කිරීමට නියමිතය. රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට දැන් අභියෝග කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ නාම යෝජනා ලද ජෝ බයිඩන් ය. ඔහු වඩාත් ප්‍රකටව හඳුනා ගැනුණේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ උප ජනාධිපතිවරයා වශයෙන් වුවද බයිඩන් 1970 ගණන්වල සිට ඇමෙරිකානු දේශපාලනයේ …

Continue Reading

පාසල් සිසුන්ට කිරි වීදුරුවක් වෙනුවට දේශීය සහල් කැඳ වීදුරුවක්

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ අද (27) පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වුණා. පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, …

Continue Reading

ශූරතාව සී.සී.සී කණ්ඩායමට අනුශූරතාව එන්. සී. සී දිනා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම අද (27 දා) සමත්විය. අසල්වැසි ක්‍රීඩා සමාජ 2 ක් වන සී.සී.සී. සහ එන්.සී.සී. ශූරතාව සහ අනුශූරතාව දිනා ගැනීම …

Continue Reading

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත …

Continue Reading

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් …

Continue Reading

ඇමෙරිකානු මැතිවරණය පැවැත්වෙන හැටි ගැන සරල මග පෙන්වීමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි. එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමු වුවත්, මැතිවරණ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ එතරම් අවබෝධයක් නොමැත. බීබීසී මාධ්‍ය ආයතනය තුළ වුවද, ඡන්ද විද්‍යාලය ක්‍රියාකරන ආකාරය කෙසේද සහ දැඩි තරගකාරී ප්‍රාන්තයක් …

Continue Reading

ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවේ. මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී …

Continue Reading

අන්දමන් ගෝත‍්‍රික ජනතාවත් Covid මාරයාට බිලි

ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයේ දුරස්ථ ගෝත්‍රයක් එහි පළමු කොරෝනා ආසාදිතයින් පිරිස වාර්තා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ‘ග්‍රේටර් අන්දමන් Greater Andamanese නම් ගෝත්‍රයෙන්. එහි සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය නිලධාරියෙක් බීබීසීයට පැවසුවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. ගේ‍්‍රටර් අන්දමන් ගෝත‍්‍රයේ ජනගහනය 53 දෙනකු පමණක් …

Continue Reading

ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්

කොවිඩ් – 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද  ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ  ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් …

Continue Reading

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක …

Continue Reading