ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 3000 පසුකරයි
-
RSL
-
August 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද දින (30) කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වීම සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණණ 3010 දක්වා ඉහළ ගියා. අද දින වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 12 දෙනකු ද මාලදිවයිනේ සිට පැමිණි 03 දෙනකු ද සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ. එම වාර්තාවට අනුව මේ වන විට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2860ක් …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති අතර විශේෂ හමුවක්
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය …
Continue Reading
තරබාරු පුද්ගලයින්ට කොවිඩ් මාරාන්තිකයි – නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි
තරබාරු පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම සහ ඒ නිසා රෝහල් ගතවීමට සිදුවීමේ අවදානම දෙගුණයක් වන අතර මිය යාමේ අවදානම 50% කින් පමණ වැඩි බව උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂණ කණ්ඩායම, රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ලෝකය පුරා සිදුකරන ලද පර්යේෂණ 75ක දත්ත සොයා බැලීය. තරබාරුකම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් …
Continue Reading
මරණ දඬුවම නියම වූ චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකියි – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්
-
RSL
-
August 30, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අප කළ විමසීමකට පිළිතරු දෙමින් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමක් බවත් මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට …
Continue Reading
ලිංගිකත්වය ගැන අධ්‍යයනයෙහි පුරෝගාමී විසිවෙනි සියවසේ කුමරිය, මරී බොනපාට් ගේ කතාව
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මරී බොනපාට් රාජකීය පවුලක සාමාජිකාවක් වූ නමුත් විප්ලවකාරී අදහස් සහිත කාන්තාවක් වූවාය ඇතැමෙකුට ඇය කාන්තා ලිංගිකත්වයට අදාළ කරුණු වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමී චරිතයකි. තවත් පිරිසකට ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත ධනවත් කාන්තාවකි. ඇය දහනව වෙනි සියවසේ අගභාගයේ උපත ලැබ, විසිවෙනි සියවසේ මැදභාගය තෙක් ජීවත් වූ මරී බොනපාට් (1882-1962)නම් ප්‍රංශ ජාතික කාන්තාවයි. මරී නෑකම අනුව ප්‍රංශයේ පළමු නැපෝලියන් අධිරාජයාගේ ලේලියක වූවාය. එසේම …
Continue Reading
ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’
-
RSL
-
August 29, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
නීලකාන්ත භානු ප්‍රකාශ් ගණිතයට දක්වන හපන්කම, උසේන් බෝල්ට් කෙටි දුර දුවන්නාක් වැනි යැයි යමෙකුට කිව හැකිය. මනසින් ගණිත ගැටළු විසඳීමේ ලෝක ශුරතාවය ඔහු දිනා ගත්තේ විසි වැනි වියේ පසු වෙද්දීය. ඉන්දියාවට එම රන්පදක්කම හිමි වූ පළමු වතාව එයයි. ඔහු පවසන පරිදි ගණිතය යනු “මනෝමය ක්‍රීඩාවකි.” “ගණිතයට ඇති භීතිකාව මුලිනුපුටා දැමීම” තමන්ගේ පරමාර්ථය බව නීලකාන්ත භානු පවසයි. කා අතරත් ඔහු ජනප්‍රිය …
Continue Reading
තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමුගනී
-
RSL
-
August 29, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ …
Continue Reading
ඡන්ද පොරොන්දුවක් නොවේ – ගොවියාට බෝනස් දෙන්න ‘මැද කන්නය’ සූදානම්
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
“කෝටි 223 ක මුංඇට පිටරටින් ගෙනල්ලා, මේක ඇත්තක්ද?” මාගේ ලිපියක තිබූ කරුණක් සම්බන්ධයෙන් එම හරස් ප්‍රශ්නය පසුගිය දිනෙකදී එල්ලවූයේ ගණන් ඉලක්කම් ගැන පාඨකයෙක් තුල හටගත් යම් සැකයක් නිසා විය හැකිය. එහෙත් ලිපියේ වරදක් නැත. 2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16425 ක් අප ආනයනය කර ඇත්තේ එවන් මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 …
Continue Reading
දරුවන්ට කොවිඩ් ආසාදනයෙන් සිදුවන බලපෑම අවමයි – පරීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
කොවිඩ් -19 සෞඛ්‍ය සම්පන්න පාසල් දරුවන්ගේ මරණවලට හේතු වී නොමැති බව එංගලන්තයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ කොවිඩ් ආසාදිත ළමුන්ට රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය ‘අවම අගයකින්‘ බවත් දැඩි සත්තාකර ගත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ‘ඊටත් වඩා අඩු වෙන් බවයි. කෙසේ වෙතත්, කළු ජාතික දරුවන්, තරබාරු හා ඉතා කුඩා ළදරුවන්ට තරමක් වැඩි අවදානමක් ඇති බව ද අධ්‍යයනය මගින් …
Continue Reading
සිංහරාජ විනාශය සියැසින් දැක ගන්න ජනපති නෙළුව ලංකාගමට යයි
-
RSL
-
August 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. සිංහරාජ වන රක්ෂිතය …
Continue Reading