කාබනික පොහොර ප‍්‍රවර්ධනය මැද රසායනික පොහොර හිඟයක් ?
-
RSL
-
October 8, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ලාංකීය ගොවි මහතුන්ගේ මැසිවිලි හඬ නිරන්තරයෙන් දිවයිනේ නන් දෙසින් මතුවීමට පටන් ගෙන ඇත. ඔවුන්ගේ ගොවිතැන් සම්බන්ධයෙන් වූ මූලික ගැටලුවලට පවා අද වන විට දක්නට ඇත්තේ විසඳුම්වලට වඩා තාවකාලික පැලැස්තරය. වකුගඩු රෝගය ගොවීන් මුහුණදෙන දැවැන්ත ප්‍රශ්නයකි. පැලැස්තර මිස විසඳුම් නැත. අස්වනු අලෙවි කරන්නට හමුදාව දැම්මාට එයද විසඳුමක් නොවීය. ඒ අතරතුරේ ගොවීන් වරින් වර මුහුණදෙන අනෙක් ප්‍රශ්නය වන්නේ පොහොර හිඟයය. අනුන් මත …
Continue Reading
ඩෙංගු හිස එසවීම වැළැක්වීමට ජාතික මදුරු මර්දන සතියක්
ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති කොරෝනා පැතිර යාමේ උවදුර මැද ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සදහා ඔක්තෝබර් 14වනදා සිට 21වනදා දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. පසුගිය වසර 05ක කාලසීමාවට සාපේක්‍ෂව බලන විට මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වී ඇති අතර 2019 වසරේ …
Continue Reading
චෝදනාවලට Brandix ආයතනය කරුණු පැහැදිලි කරයි
ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි. විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාම රජයේ නිර්දේශ මත දින 28ක නිරෝධායනයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය: 2020 ඔක්තෝබර් …
Continue Reading
වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියාගෙන් ‘ආන්දෝලනාත්මක’ ප්‍රකාශයක්
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වෛරස් ප්‍රමාණය මීට පෙර වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වූ වෛරස් ප්‍රමාණයට වඩා වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය. අද (07) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව හෙළි කළේය. එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත …
Continue Reading
Covid-19 පැතිරීම වැළැක්වීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අඟහරුවාදා සවස වන විට අවම වශයෙන් නව රෝගීන් 246 ක් වාර්තා කර තිබෙන අතර, ගතවගිය පැය 24 තුළ, දිවුලපිටිය කොරෝනා ආසාදිත නව පොකුරෙන් කෝවිඩ් රෝගීන් 567ක් වාර්තා වී තිබුණි. ඒ අනුව රට තුළින් මේ දක්වා වාර්තා වූ මුළු සංඛ්‍යාව 3,979 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට මරණ 13 …
Continue Reading
මිනුවන්ගොඩ Covid-19 පොකුර තවත් ඉහළට: 800 පනී
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (06) වාර්තා වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය අද දින පස්වරු 19.10ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව අද දිනය තුළ වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 605ක්. මේ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4118ක් දක්වාත් රෝහල්වල ප්‍රතිකාර ලබන …
Continue Reading
පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
-
RSL
-
October 6, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ …
Continue Reading
20 න් බිහිවන ආණ්ඩුව සහ ජනපතිගේ ඉරණම ගැන විජේදාස රාජපක්ෂ කරන හෙළිදරව්ව
රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා. මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා. “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී …
Continue Reading
මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්
පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR …
Continue Reading
සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්
-
RSL
-
October 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා. රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු …
Continue Reading