20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රී පැමිණ නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා....

ශ්‍රී ලංකාවේ 14වන Covid-19 මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 14වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ. 

Covid-19 සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?

කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි...

ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි...

LPL ගැන ක්‍රීඩා ඇමැති තැබූ බ්ලොග් සටහන

රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL)  තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි

ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම්...

රිෂාඩ් බදියුද්දීන් ගැන සෞඛ්‍ය ලේකම්ට පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා...

කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. ඒ අනුව එදිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත්...

එක්සත් ජනපද ජනපතිවරණයේ අලුත්ම ජනමත සමීක්ෂණ විමසුම

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ තවත් වසර හතරක් රැඳී සිටිනවාද යන්න ඇමරිකාවේ ඡන්දදායකයින් නොවැම්බර් 3 දා තීරණය කරනු ඇත. රිපබ්ලිකන් ජනාධිපතිවරයාට අභියෝග කරනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බිඩෙන් ය. ඔහු බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වඩාත් ප්‍රචලිත නමුත්...

එළවළු වගාවේ වල්පැල පාලනයට ‘ජීවී වැස්මක්’

වල්පැල මතුවූවාට පසු ඒවා මර්දනය කරනවා වෙනුවට එළවලු වගාබිමක වල්පැල පැමිණෙන්නට පෙර අනුගමනය කරන ක්‍රමවේදයන් හරහා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිබව මීට පෙර පලකරන ලද පුවත් ලිපිය මගින් පැහැදිලි කරන ලදී. එසේ වල්පැල බිහිවීම බාධා කරනුයේ බෝග ස්ථාපනයත් සමග වගාබිම මතට...
Loading posts...

All posts loaded

No more posts