ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 පසුකරයි
-
RSL
-
October 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යව අද (30) දින 10,000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමගයි. ඒ සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය. අද දින …
Continue Reading
දෙවන පැරකුම් යුගයෙන් පසු කඨින මහෝත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
-
RSL
-
October 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. …
Continue Reading
කොරෝනා නිසා ලංකා තේවලට ඕස්ට්‍රේලියාවේදී ලොකු ඉල්ලුමක්
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ. මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන “අන්තර්ජාලය ඔස්සේ පැවති ලංකා තේ සන්ධ්‍යාව” නමින් නම් කර තිබුණි. බොහෝ පිරිසක් සහභාගි වූ මෙම ප්‍රවර්ධන අංගයේදී, දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පානයක් වන …
Continue Reading
Covid-19 Global Review: යුරෝපය පුරා කොරෝනා මරණවල දැවැන්ත ඉහළයාමක්
පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් ත33%කින් පමණ වැඩි වී ඇති බවයි. “රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් ඉතා රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය. රුසියාව දිනකට …
Continue Reading
සුනඛයින්ගේ DNA කියන අපූරු කතාව
-
RSL
-
October 30, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
සුනඛයින්ගේ ඩීඑන්ඒ පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සත්ව ලෝකයේ අපගේ “හොඳම මිතුරා” අපගේ පැරණිතම මිතුරාද හැකි බවයි. විශ්ලේෂණයෙන් හෙළි වන්නේ සුනඛයන් හීලෑ කිරීම පසුගිය අයිස් යුගයේ අවසානය දක්වා, එනම් වසර 11,000 ක් පමණ පැරණි බවයි. මෙයින් සනාථ වන්නේ සුනඛයන් වෙනත් දන්නා විශේෂයකට පෙර මිනිසා විසින් හීලෑ කර ඇති බවයි. මේ වන විට අපේ සුනඛ සගයන් උතුරු අර්ධගෝලය පුරා පුළුල්ව …
Continue Reading
බතලේගොඩ වී පර්යේෂණායතනයෙන් ගොවි මහතුන්ට වැදගත් නිවේදනයක්
මේ වන විට මාස් කන්නයේ වගාවට අවශ්‍ය සියලු කටයුතු සූදානම්. කොවිඩ් වසංගතය හමුවේ ජාතික ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු නිසා මේ කන්නයේ අපේ වී ගොවීන්ට තියෙන්නේ ජාතික වගකීමකි. ඒ ‘මොන වසංගත ආවත් රටේ මිනිස්සුන්ට කන්න බත්පත ලබාදීම තිබෙන්නේ ඔවුන්ගේ අතේ නිසයි‘ මේ සමග තවත් අභියෝග රැසක් වී ගොවීන් හමුවේ තිබෙනවා. ඒ තමයි පොහොර සහ පළිබෝධ නාශක සපයා ගැනීම. ගෝලීය වශයෙන් …
Continue Reading
‘ඊනියා කොරෝනා භීතිය’ ලක්ෂ 20ක් ධීවර පවුල්වල ජීවිත වනසා දමයි ද ?
ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ …
Continue Reading
බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි නියම කෙරේ
-
RSL
-
October 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. ඊට අදාළ චක්‍රලේඛය …
Continue Reading
රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නි.අ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු
-
RSL
-
October 29, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01 සාමුහිකව වැඩ කල හැකි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් රසායනාගාර සේවාවට පත් කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ හෝ රසායනාගාර සේවාවට අදාලව පැන නැඟෙන අවශ්‍යතා හා ගැටළු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම …
Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ඖෂධ බෙදා හැරීම
-
RSL
-
October 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආර්ථික පුනර්ජීවන හා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ දී එකී ප්‍රදේශ තුළ තම ඖෂධශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් නිවෙස් වෙත ඖෂධ බෙදාහැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අවසර දෙනු ඇත. නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවයකින් තොරව මහජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම …
Continue Reading