කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පාලනය කරයි
-
RSL
-
December 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය. මේ දක්වා සිදුකල PCR පරීක්ෂණ වලින් ආසාදිත රෝගීන් වාර්තාවීම 8.6% – 3.2% දක්වා අඩුවී ඇති අතර එය කොවිඩ් පාලනය තුළ යහපත් තත්වයක් බවත් ඉදිරි මාසය තුළ එම මට්ටම 2.5% ට අඩු මට්ටමකට පවත්වා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්වන බවත් …
Continue Reading
අවුරුදු 397කට පසුව දෙසැම්බර් 21 දා ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා ගැටුමක් !
-
RSL
-
December 10, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඉහළ ඡායාරූපය – ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය. 2020 දෙසැම්බර් මාසයේ දී ඉතාම චිත්තාකර්ශනීය ආකාශ දර්ශන කීපයක් ලෝකයට දැක ගැනීමට ලැබෙනු ඇත දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට …
Continue Reading
ඔබට අනුකරණය කළ හැකි Meghan Markle කුමරියගේ සරල සුන්දර විලාසිතා
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දෙවැනි ලේලිය මේගන් මාක්ල් ගැන අපි දන්නවා. ඇය දෙවැනි වන්නේ ඩයනා කුමරියට පමණක් බවයි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් කියන්නේ. ඊට හේතුව මේගන් සාමාන්‍ය ජනතාව සමග දක්වන සුහදත්වය සහ විලාසිතාවලට දක්වන ලොල් බවයි. කොහොම වුණත් මේගයන් කියන්නේ රාජකීය පවුලේ කැරලිකාරියක්. ඒක රජ පවුලට එක් වුණාට පසු ඇති වුණ දෙයක් නෙමෙයි. ඇයගේ ජීවිතයම කැරැල්ලක්. ඒ කොහොම වුණත් ලෝකය පුරා තරුණියෝ …
Continue Reading
කැන්ඩි ටස්කර්ස් පැරදූ ගෝල් ග්ලැඩියේටර් අවසන් 4 ට
-
RSL
-
December 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලැබීමට අනිවාර්යයයෙන්ම ජය වාර්තා කළ යුතු තරගයේදී ක්‍රියාත්මක වුණු ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 9 ක පරාජයකට ඇද දමමින් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට අද (10 දා) සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල කඩුලු 9 ක් අතැතිව ඉලක්කය සපුරා ගියේ …
Continue Reading
My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: කැන්ඩි ටස්කර්ස් දෙවැනි ජයග්‍රහණය වාර්තා කරයි
-
RSL
-
December 9, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (09 දා) හැකියාව ලැබිණ. මෙය තරග 7 කදී කැන්ඩි ටස්කර්ස් පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ කඩුලු …
Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවූ මෙම සාකච්ඡාවේ අරමුණ …
Continue Reading
වෛද්‍යවරුන්ටත් වහකදුරු වුණ ‘1990 සුවසැරිය’ අද කොවිඩ් සටනේදී නැතිවම බෑ – බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්
2016 වසර වෙනතෙක් ශ්‍රී ලංකාව තුළ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් නොතිබුණි. නව ගිලන් රථ සේවාව මගින් එම හිස්තැන පිරවූ අතර කොවිඩ් -19 වසංගත කාලයේදී මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලාංකේය ජනතාවට මහඟු සේවාවක් ඉටුකරමින් සිටී. සිනාර රත්නායක ලියයි. කොළඹින් කිලෝ මීටර් 297 ක් එපිටින් තිබෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුච්චවේලි ප්‍රදේශයේ හර්ෂ ද සිල්වා සහ ඔහුගේ මිතුරන් …
Continue Reading
I.C.T.A. අසාර්ථක ‘ඉ- විශ්‍රාමවැටුප් ව්‍යාපෘතියේ’ වියදම මිලියන 278ක් – කොප් කමිටුව
සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය. රජය ලබාදුන් මුදල් යොදාගනිමින් I.C.T.A ආයතනයට මෙම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරණු ලැබුවේ පළමුව …
Continue Reading
අවුරුදු පහක් තිස්සේ සුරා බදු දෙපාර්තමේන්තුවට මිලියන 23676ක පොළු තියලා – COPA
පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය. 2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රු. මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව පමණක් රු. මිලියන 1896.3 ක් …
Continue Reading
අධ්‍යාපනසැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගන්න එපා – ජනපති
-
RSL
-
December 9, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි. මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල …
Continue Reading