Covid-19: එක් වරක් ආසාදනය වූවන්ට නැවත වරක් ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක්

Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ. කොරෝනා …

Continue Reading

කැබිනට් තීරණ සියල්ල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින මාධ්‍ය වෙත නිකුත් කළා. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙනවා.

Continue Reading

තෙත් බිම් යනු ලෝකයේ හදවතයි !

ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ”Wetlands and water –තෙත්බිම් හා ජලය ” යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ.  සීමිත සම්පතක් වන ජලය; සුරක්ෂිතතාව සඳහා තෙත්බිම්වලින් සිදුවන අනගි මෙහෙය සිහිපත් කරමින්, තෙත්බිම්, ජලය හා අපේ ජීවිත අත්‍යන්තයෙන් එකට බැඳුණු, වෙන් කළ නොහැකි සොබා දහමේ ධර්මතාවක් බවත්, තෙත්බිම් ඇතුළු පරිසර පද්ධති හා ජල සම්පත සුරකිමින් සොබාදහමට අනුගත මානව ක්‍රියාකාරිත්වයකට යාමේ …

Continue Reading

මහවැලියේ අක්කර 2,750ක් බඩඉරිඟු වගාවට බදු දෙන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන, ඌන භාවිතයේ පවතින, අක්කර 2,750ක් බඩඉරිඟු වගාකිරීම සඳහා ආයෝජකයන්ට බදු පදනමින් ලබාදීමට ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබෙනවා. බඩඉරිඟු මහාපරිමාණ වශයෙන් වගාකිරීම සඳහා දේශීය කෘෂි ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය. බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති බැවින්, ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු …

Continue Reading

කොටස් වෙළෙඳපොළ පහළට

පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් සටහන් වුණා.

Continue Reading

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.  විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

Continue Reading

මව්බිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන් ගැන රජයේ අලුත්ම තීන්දුව

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය. එම නිසා …

Continue Reading

සමාජමාධ්‍යවල කොවිඩ් එන්නත ගැන ‘අතේ පැළවෙන බොරු’ රැල්ලක් !

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී ‘රියලිටි චෙක්’ කණ්ඩායම ද මාස ගණනාවක් පුරා …

Continue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීයාව තදින්

ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (01) මෙරට මාධ්‍ය වෙත පවසතා තිබෙනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය …

Continue Reading

Novavax සහ Janssen එන්නත් දෙක කොවිඩ් සටනට සූදානම් !

කොවිඩ් 19ට එරෙහිව එක්සත් රාජධානිය තුළ මහා පරිමාණයෙන් සායනික අත්හදා බැලීම් සිදු කළ අලුත් එන්නතක් 89.3%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි. එක්සත් රාජධානියෙන් හමුවූ නව කොරෝනාවෛරස් මාදිලියට එරෙහිව ඵලදායී වූ බවට සනාථ වී ඇති පළමු එන්නත මෙය බව බීබීසීයේ වෛද්‍ය වාර්තා සංස්කාරක ෆර්ගස් වොල්ෂ් පැවසීය. ඊසානදිග එංගලන්තයේ රසායනාගාරයක නිෂ්පාදනය කෙරෙන මෙම නව එන්නතේ මාත්‍රා …

Continue Reading