Eye makeup නිවැරදිව ඉවත් කරන විට දැන සිටිය යුතුම කරුණු

කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි. ඉතිං වැඩි වැඩියෙන් Eye makeup කිරීමට යොමුවීම සමග ගැටලුත් ඇතිවීම නිමක් නැහැ. ඒ අතර වඩාත් වැඩි අවධානයක් යොමු වන්නේ eye makeup එක ඉවත් කිරීම ගැනයි. ‘Eye makeup එකක් හරියට කරනවා …

Continue Reading

‘ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව’ ගැන ඔබ දැනුවත් ද ?

ප්‍රතිජීවක යනු හානිදායක බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන රෝග මැඩලීම සඳහා භාවිත කරන ඖෂධ විශේෂයකි. ප්‍රතිජීවක, හානිදායක බැක්ටීරියා වර්ධනය අඩාල කිරීම මගින් හෝ මෙම බැක්ටීරියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම මගින් ආසාදන රෝග සුව කරයි. 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් විසින් ලොව ප්‍රථම ප්‍රතිජීවකය ලෙස පෙනිසිලින් සොයා ගන්නා ලදී. අද වන විට විද්‍යාඥයින් විසින් 100කට අධික ප්‍රතිජීවක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී …

Continue Reading

අධ්‍යාපනයේ අවුල ලිහා ගන්න අලුත් යෝජනා 05ක් – නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘පාරට බහින අයට’ නොවේ

මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය,  දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි. බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන” යැයි කියා ගන්නා ගුරු සංගම් වලටවත් අධ්‍යාපනඥයින් සේ පෙනී සිටින අයටවත් වහා ගත යුතු පියවර සහ අනාගතය වෙනුවෙන් දුරදිග යන …

Continue Reading

‘සීනි ගැන කියන’ මේ අපූරු කතා 12 දැන ඔබ සිටියාද ?

සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති. එත් කාලයක් ලොකු …

Continue Reading

ICTA ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම පිටුපස ඇති තිත්ත ඇත්ත

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ආරම්භ කොට තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසනාවන්ත ලෙස අසාර්ථක වීම කණගාටුවට කරුණක් බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි පවසනවා. 2013 වසරේ සිට 2019 දක්වා පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්ථා අධ්‍යයනය කිරීමෙන් රටට වැඩක් කල හැකි කෙතරම් මුදලක් නිකරුණේ නාස්තිවීම වටහා ගත හැකි අතර, එය රටේ අභග්‍යයක් මෙන්ම, …

Continue Reading

ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන් ‘කෝවිඩ් එන්නත’ ලබා ගැනීම ගැන විශේෂඥ උපදෙස්

කොරෝනාවෛරසය ගර්භණී කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික දත්ත ලබාදෙන්නේ මිශ්‍ර අදහසකි. “ගර්භණී කාන්තාවක් විදිහට මගේ ලොකුම කනස්සල්ල වුණේ ආරක්ෂාවයි,” අයරීන් මැතිව් පවසන්නීය. කොරෝනාවෛරස එන්නත ලබා ගත යුතුද නැද්ද කියා තීරණය කිරීමට සිදුවන විට ඇය දෙවෙනි අදියරේ ගර්භණී තත්වයේ පසුවූවාය. එක්සත් ජනපදය වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවිකාවක වන ඇය එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබුවාය. නමුත් වෛද්‍ය අයරීන් මැතිව් ඉදිරියේ ප්‍රශ්න රාශියක් …

Continue Reading

ක්‍රිකට් කමිටුවේ ‘මුල් පුටුව’ අරවින්දට

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා  වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත. අරවින්ද ද සිල්වා මහතාට අමතරව …

Continue Reading

මානව හිමිකම් විශේෂඥයින් ‘ශ්‍රී ලංකාවෙන් කළ විශේෂ ඉල්ලීම’

පසුගිය වසර කිහිපයේදී කැපවී  වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි. 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර …

Continue Reading

බන්දුලගේ ලාභ බඩු 27: රටකට කන්න දෙන්න සතොසට – සමූපෙට පුළුවන් ද ?

මේවා ජනතාවට කරන අපහාස විවෘත වෙළඳපොළෙහි ඇති මිල ගණන්වලට වඩා අඩු හා ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට සතොස, සමූපකාර හා Q-Shop මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික …

Continue Reading

රන්ජන්ගේ මන්ත්‍රීකම 12 වැනිදා දක්වා රැකේ ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කළේය.  රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (05) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.  රන්ජන් …

Continue Reading