කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි …
Continue Reading
මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සාවද්‍යයි – මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. …
Continue Reading
පාත්ෆයින්ඩර් පදනම ‘කොවිඩ්-19 වළක්වාලීම හා පාලනය’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි
‘පාත්ෆයින්ඩර් පදනමට’ අනුබද්ධ චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඩ්-19 ප්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද Prevention and Control of COVID 19 කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි. චීන තානාපති කාර්යාලයේ දී මෙම …
Continue Reading
හිටපු නියෝජ්‍ය ඇමති ‘ප්‍රේමලාල් ජයසේකර’ ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා. කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය. 2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, …
Continue Reading
වර්තමාන වෙළෙඳ ලෝකයේ වර්ණ භාවිතය සාධාරණ ද?
-
RSL
-
July 31, 2020
-
මතවාද
-
featured
-
0 Comments
අද වෙළඳපොළ ඇත්තේ තරගකාරී තත්ත්වයකි. ඔවුන් සැම විටම උත්සාහ කරණුයේ පාරිභෝගිකයන් කෙසේ හෝ තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමටය. ඒ සඳහා එක්තරා මාධ්‍යයක් නම් වර්ණ භාවිතයයි. ආහාරපානවල ඇසුරුම් සඳහා බොහෝදුරට තද වර්ණ භාවිත කිරීම දැකිය හැකි අතර, ඇඳුම්පැලඳුම් සඳහා දීප්මත් ළා වර්ණයන් බහුලව යොදා ගනී. ඊට අමතරව ඔවුන් මේ සඳහා සරල වර්ණ හැකිතාක් යොදා ගන්නා බව පෙන්නුම් කරයි. පුවත්පත්, සඟරා …
Continue Reading
කොටි හුරතල් කළේ රනිල් නොවෙයි සජිත් – ගම්මන්පිල අලුත්ම හෙළිදරව්වක
මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ‘ අපි අවුරුදු 25ක් පමණ තිස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා කළා ඔහු අන්තවාදීන් …
Continue Reading
එක්සත් ජනපද ආර්ථිකය දශක කිහිපයකට පසු දැවැන්ත හැකිලීමක
-
RSL
-
July 31, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958 දී වාර්තා වූ 10% ක හැකිලීමට වඩා තුන් ගුණයකින් තත්ත්වය දරුණු වී තිබේ. සෞඛ්‍ය සේවා වැනි සේවාවන් සඳහා වන වියදම් …
Continue Reading
අනුෂ්කා ගැන කෝලිගෙන් ‘අන්දෝලනාත්මක’ හෙළිදරව්වක්
-
RSL
-
July 31, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
බොලිවුඞ් චිත‍්‍රපට – ක‍්‍රිකට්’ ඉන්දියානුවන්ට ආගමක් හා සමානයි. ඒ නිසාම බොලිවුඞ් තරු සහ ක‍්‍රිකට් තරු කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් පිදුම් ලබන, අතිෂය පුළුල් සමාජ – ආර්ථික හා දේශපාලන බලයක් ඇති පිරිසක්. ඉතිං ක‍්‍රිකට් සහ බොලිවුඞ් චිත‍්‍රපට එකම වහළක් යටට වූ විට කුමක් වෙයිද ? තවත් ආකාරයකින් කිව්වොත් බොලිවුඞ් තරුවක් සහ ක‍්‍රිකට් තරුවක් විවාහ වුනොත් කුමක් වෙයිද ? අතිෂයින් විරල වුණත් මේ …
Continue Reading
තරුණ ඔබේ කඩවසම් බව ඔපවත් කරන Blazer Jacket විලාසිතා
-
RSL
-
July 31, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ගැහැනු – පිරිමි භේදයකින් තොරව විලාසිතා ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා තරුණ ඔබට ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මොකද යල් පැනගිය විලාසිතා මගින් ඔබගේ පෞරුෂත්වයට වගේම කඩවසම්භාවයටත් දැඩි හානියක් කරන නිසා. වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි. මේ නිසා අපි තීරණය …
Continue Reading
තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’
මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට …
Continue Reading