වේලක් කන්න පොහොට්ටුවට දෙන්න – තුන් වේලම කන්න අලියට දෙන්න – රනිල්
-
RSL
-
August 2, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අද (02) ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේදී එජාප නායකයා මේ බව සදහන් …
Continue Reading
වැඩක් කිරීමට සූදානම් ජනපතිට ‘වැඩක් කළ හැකි කණ්ඩායමක්’ ලබා දෙන ලෙස අගමැති ඉල්ලයි
හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ …
Continue Reading
වරාය සේවක වැඩ වර්ජනය අවසන්
-
RSL
-
August 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර යළි සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති අද (02) තීරණය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තේ. මාධ්‍ය වෙත අදහස් …
Continue Reading
උපේක්ෂාගේ සුපිරි විලාසිතා
-
RSL
-
August 2, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
උපේක්ෂා කල්පනී කියන්නේ නව යොවුන් නිරූපණ ශිල්පිනියක්. ඇය විලාසිතා ලෝකයේ දිග ගමනක් යාමට සූදානමින් සිටිනවා. සරල සැහැල්ලු විලාසිතාවලට විශේෂ රුචියක් දක්වන උපේක්ෂා නව යොවුන් තරුණියන් වෙනුවෙන් බොහොම සැහැල්ලු ඒත් අපූරු විලාසිතා ඉදිරිපත් කරනවා. මේ ඇය ඔබ වෙනුවෙන් සිදුකළ නවතම විලාසිතා නිරූපණයක්. බලන්න උපේක්ෂාගේ විලාසිතා ඔබටත් ගැළපේවිද කියා… සටහන – තුෂාධවි
Continue Reading
සුපිරි බොලිවුඩ් නිළි ජුහි චව්ලා ‘ෂාරුක් ඛාන්ගේ’ රස රහසක් හෙළි කරයි !
-
RSL
-
August 2, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි. ‘ෂාරුක් – ජුහී වව්ලා‘ කියන්නේ බොලිවුඩයේ යුගයක් ආලෝකමත් කළ ආදර අන්දරයක්. බොලිවුඩ් රසිකයින්ගේ අසීමිත ආදරය දිනාගත් පෙම්වතුන් යුවළක්. ෂාරුක් ජුහි චව්ලා …
Continue Reading
ප්‍රියංකා චෝප්රාගේ නවතම Instagram ඡායාරූපය බොලිවුඩය ගිනි තියයි
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ජොනාස් කියන්නේ තම රසිකයින් සමග සේම පැපරාසීන් වෙත ද එකසේ සුහද ආකල්පයක් දක්වන නිළියයක්. විශේෂයෙන් පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අරමුණ ගැන මනාව දන්නා ඇය ඔවුන්ට වඩාත් හොද ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා ප්‍රියංකාගේ රතු කාපට් මත පෙනුම පමණක් නොව ඇගේ ගුවන්තොටුපල පෙනුම, නිවසේ පෙනුම, නිවාඩු පෙනුම සහ මුළුතැන්ගෙයි පෙනුම පවා බොලිවුඩ් රසිකයින් අතර …
Continue Reading
නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය
දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි. රටට ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒකාධිපතිවාදය ද ? නුවරඑළියට සංවර්ධනය ද ? නැතහොත් පරණ සුපුරුදු සූරා කෑම ද ? විකල්පය තෝරා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එනිසා මේ …
Continue Reading
‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්
පුද්ගල ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබ සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත කීර්ති තෙන්නකෝන් විසින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය පහත පළ වේ. 2020 අගෝස්තු මහින්ද දේශප්‍රිය මහතා, සභාපති මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය. මහත්මාණෙනි, …
Continue Reading
හම්බන්තොට දිස්ත්‍රික්කය ‘සිව්මහ වාණිජ නගර’ අතරට
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි. කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා …
Continue Reading
රුසියාව Covid -19 එරෙහිව සාර්ථක එන්නතක් නිපදවයි
-
RSL
-
August 1, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරෂ්කෝ කියා සිටියේ මොස්කව්හි පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ගමාලියා ආයතනය (Gamaleya Institute) එන්නතක් පිළිබඳ සායනික අත්හදා බැලීම් අවසන් කර ඇති බවත් එය ලියාපදිංචි කිරීම සඳහා ලේඛන කටයුතු සූදානම් කරමින් සිටින බවත් ය. තම පර්යේෂණකයින් විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝම්බර් මාසයේදී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් …
Continue Reading