අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය
අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය . මේ ඒවාය. 1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය. 2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය …
Continue Reading
චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි
චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘ලෙෂන්’ බුදු පිළිමයේ උස මීටර 71 කි. ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි. පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් …
Continue Reading
අමීර් ඛාන් සතු නොබිදෙන වාර්තා තුනක්
අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු දැරූ අසමසම අධිෂ්ඨානයයි. ඔහු නළුවෙකු ලෙස ආකර්ෂණීය වාර්තා කිහිපයක් තබා ඇති හෙයින් මේ සියල්ල සඳහා ඔහු දැරූ උත්සාහය ද සාර්ථක වී තිබේ. වර්තමානයේදී, ඉන්දීය රුපියල් කෝටි 100 සහ කෝටි 200 සීමාව …
Continue Reading
ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබා දෙනා – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ඖෂධවලින් සියයට 90ක්ම ගෙන්වන්නේ විදේශවලින් බවත්, ඉදිරි වසර 5ක කාලයෙන් පසු විදේශයන්ගෙන් ඖෂධ ගෙන්වීම මුළුමනින්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම්වලට අනුව කටයුතු කරමින් යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (19) දින අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සේලයින් …
Continue Reading
19 ඉවත්කර 20 වන සංශෝධනයට නිර්දේශ දෙන්න කැබිනට් අනුකමිටුවක්
19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් අද (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමි වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් ද පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ …
Continue Reading
කතානායක ධුරයට ‘මහින්ද යාපා අබේවර්ධන’ නම් කරයි
-
RSL
-
August 19, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
හෙට (20) අභිනවයෙන් ආරම්භ වන 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය හමුවේ අද (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ සඳහා තමන්ව යෝජනා කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි.
Continue Reading
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා
-
RSL
-
August 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ. මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති. …
Continue Reading
ආවොත් කරු – පායයි හිරු: ‘කරු හැර වෙනත් කරුවක්’ වැටුණු එජාපයට නෑ
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ කල්ලියට කිසිම ශක්තියක් හෝ දර්ශනයක් නැතැයි ද එය කළ හැකි එකම බලවේගය කරු ජයසූරිය මහතා සහ ඔහු වටා ගොනුව සිටින මධ්‍යස්ථ ඡන්ද දායකයින් පමණක් යැයි ද දකුණු සහ අග්නිදිග ආසියානු දේශපාලන සහ සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී පැවසීය. දශක දෙකකට අධික කාලයක් පුරා දකුණු …
Continue Reading
යහපාලන සමයේ ‘රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා’ සොයන්න කමිටුවක්
-
RSL
-
August 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන …
Continue Reading
කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු ද ?
‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැක. කොම්පෝස්ට් නිෂ්පාදනය පරිසරයට, සමාජයට හා කෘෂි කර්මාන්තයට ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ක්‍රියාවලියකි. කොම්පෝස්ට් පොහොරක් ලෙස නිපදවනු ලැබූව ද එමඟින් පරිසරයට සිදුවන මෙහෙය ද සුළුපටු නොවේ. නාගරික පරිසරයක දී …
Continue Reading