ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 සීමාව පසු කරයි

ජේම්ස් ඇන්ඩර්සන් යනු ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාවේ “GOAT” බව කණ්ඩායමේ ක්‍රීඩක ඩොම් බෙස් පවසයි. 38 හැවිරිදි ඇන්ඩර්සන් පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවා ගනිමින් කඩුළු 600 සීමාව පසුකළ පළමු එංගලන්ත පන්දු යවන්නා බවට පත්විය. “ඔහු එංගලන්තයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා” යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක බෙස් පැවසීය. ටෙස්ට් කඩුලු 600 කට වඩා ලබාගෙන ඇත්තේ තවත් පන්දු යවන්නන් තිදෙනෙකු පමණි ඒ් …

Continue Reading

ගැබ් ගැනීමට පෙර ඔබගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණු

පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා. විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා …

Continue Reading

Covid සමයේ ජනප‍්‍රිය වුණ Hot විලාසිතා

විලාසිතා ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. එහි සීමාවක් නැහැ. ඒත් එය එක විලාසිතාවකට සීමා වන්නේ නැහැ. එය දහස් ගණනින්… දස දහස් ගණනින් විය හැකියි. ඒ නිසා ඔබට වඩාත් ගැළපෙන විලාසිතාවක් තෝරා ගැනීම ඇත්තටම අපහසු විය හැකියි. මේ පසුගිය කොවිඩ් වසංගත සමයේ අතිෂය ජනප‍්‍රිය වුණ විලාසිතා කිහිපයක්. සුපුරුදු ලෙස විලාසිතා තරු ඒවායින් හැඩවෙලා ඉන්නවා. බලන්න ඒවා ඔබටත් කොතරම් ගැළපේවිද කියා. Comfy …

Continue Reading

උතුරු කොරියාවේ පාලනය කිම් ජොන් උන්ගේ නැගණිය අතට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්වයේ පසුවන බවත් ඔහුගේ සහෝදරිය උතුරු කොරියාව පාලනය කිරීමට සූදානම් බවත් දකුණු කොරියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු විසින් ප‍්‍රකාශ කර තිබේ. දිවංගත දකුණු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුන්ග්ගේ හිටපු සහායකයකු වන චැං සොන්ග්-මින් කියා සිටියේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිරිහීම පිළිබඳ සත්‍යය සැඟවී ඇති බවත් ඒකාධිපතියා සිටින්නේ කෝමා තත්වයක බවත් ඔහු තේරුම් ගෙන ඇති බවයි. …

Continue Reading

එජාප නායකත්වය භාර ගැනීමට කරු සූදානම්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා කියයි. අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා විසින් මේ බව සඳහන් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. 2020 අගෝස්තු 24 අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි …

Continue Reading

පිළිකා වැළදුණු ළමුන් ‘වයස්ගත ස්වරූපයක් ගැනීමට’ හේතුව සොයා ගනී

දරුවෙකු ලෙස හෝ තරුණයෙකු ලෙස පිළිකාවක් තිබීම වයසට යාම අවුරුදු 25කින් වේගවත් විය හැකිය එක්සත් ජනපද පර්යේෂකයන් තරුණ වියේදී පිළිකා වැළඳී දිවි ගලවා ගත් 60 දෙනෙකු මෙම පරීක්ෂණයට දායක කරගෙන ඇත. වයස්ගත වීමේ රෝගීන්ගේ මට්ටම් සමාන වයස්ගත පිළිකා වලින් තොර පුද්ගලයින්ට වඩා අවුරුදු 35ක් ඉදිරියෙන් සිටියි දරුවෙකු හෝ තරුණ වැඩිහිටියෙකු ලෙස පිළිකාවක් තිබීම වයස්ගත වීමේ ක්‍රියාවලිය අවුරුදු 25 කින් පමණ වේගවත් …

Continue Reading

World Hot: ‘සතියේ ප‍්‍රවෘත්ති ඡායාරූප’

ලෝකය පුරා මොහොතක් මොහොතක් පවා ප‍්‍රවෘත්ති නිර්මාණය වෙනවා. මාධ්‍ය විසින් විවිධාකාරයෙන් ඒවා සන්නිවේදනය කරනවා. ඒ අතර ප‍්‍රවෘත්ති ඡායාරූපවලට ඉහළ අගයක් හිමි වෙනවා. මේ පසුගිය සතියේ, අගෝස්තු 15 – 21 ලෝකය පුරා දැඩිව අවධානය දිනාගත් ප‍්‍රවෘත්ති ඡායාරූප කිහිපයක්. බී.බී.සී. ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Continue Reading

වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය. අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට …

Continue Reading

අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම තව දුරටත්

දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් …

Continue Reading

‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්

ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි. ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි. එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් …

Continue Reading