Political Hot Plate: තිස්ස අත්තනායක හදිසියේම රනිල් හමු වුණේ ඇයි ?

සටහන – ගජබා නාගහවත්ත නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය. “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි. එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ …

Continue Reading

බැසිල්ගේ බලළා මල්ලෙන් එළියට පනී – දියවන්නා තරණයට සූදානම් !

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි. අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය. පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා …

Continue Reading

ඉන්දිය සුපිරි පිතිකරු ‘විරාත් කෝලි’ තාත්තා කෙනෙක් වෙන්න යනවාලු !

බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ. ඔවුන්ගේ නම් දෙක එකට එක් කර ‘Viruskha’ යන නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කර තිබූ අතර, එය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබිණ. “එහෙනම් අපි තුන්දෙනෙක් වෙනවා! 2021 ජනවාරි පැමිණීමට නියමිතයි,” අනුෂ්කා ෂර්මා සහ …

Continue Reading

ජාත්‍යන්තරය ජයගන්න ක්‍රීඩා පාසල්වල ව්‍යූහය සංවර්ධනය කිරීමට යයි

මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කායිකව හා …

Continue Reading

2020 සාපෙළ විභාගයත් කල් යයි

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ. තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් …

Continue Reading

කරුගේ 2020 එජාප සාමාජිකත්ව කාඩ්පත එළියට – රනිල් අතේ මාට්ටු

හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු කරන ප්‍රකාශවලට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය විසින් පිළිතුරු දෙමින් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පත් ලබාගත් බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් …

Continue Reading

‘මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල  ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ  බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත. එහි …

Continue Reading

2015-2019 ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයන්න’ මහජන සහාය ඉල්ලයි

2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ. ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු …

Continue Reading

සජිත් නිවාස අමාත්‍යාංශයේ කළ කෙළි එළියට

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය. දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28)  දින පැවසීය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා …

Continue Reading

කටු අනෝදා ගසේ ‘මල් පිපුණට’ ගෙඩි නැද්ද ? එහෙනම් මේ ලිපිය කියවන්න !

ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි. මධ්‍යම ඇමරිකානු සම්භවයක් දරන කටු අනෝදා ශාකය ආදිකාලීන අප්‍රිකානු හා දකුණු ඇමරිකානු වැසියන් අතර භාවිතා වන්නේ ආහාරයක් පමණක් නොව ඖෂධීය ශාකයක්ද වශයෙනි. ඔවුන්ගේ පාරම්පරික ගැමි ප්‍රතිකාර …

Continue Reading