චොකා මල්ලි පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ගැන ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින්’ ගැටෙති
මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි. මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, …
Continue Reading
දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්රදානය සැප්තැම්බර් 02 ඇරඹේ
-
RSL
-
August 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි. රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම. අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස …
Continue Reading
ජීවන වියදම ගැන ජනපතිගෙන් දැඩි තීන්දු – ඉදිරියට තැබූ පියවර පස්සට ගන්නෑලු
-
RSL
-
August 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිවරයා …
Continue Reading
අලුත්ම ගෝලීය කොණ්ඩා මොස්තර ප්‍රවණතාව ‘Under-Dye Hair Colour’
-
RSL
-
August 31, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
‘යට සායම් හිසකෙස් වර්ණ ප්‍රවණතාව’ (Under-Dye Hair Colour Trend) යනු ඔබේ කොණ්ඩය ලිහිල්ව තබන විට ඔබේ කොණ්ඩය කැපූ ඉහළම ස්ථරවලට යටින් හෝ කොණ්ඩය කැපූ ඉහළම ස්ථරවලට යටින් ඇති දිගම ස්ථරවලට විචිත්‍රවත් හිසකෙස් සායම් යෙදීමයි. ඔබේ කොණ්ඩය හරහා සුළඟ හමන විට එය කෙතරම් අලංකාර වේදැයි සිතා බලන්න. හොඳම දේ වන්නේ වර්ණය මැකී යන විට වන අතර ඔබේ පෙනුම නැවත නැවුම් කර ගැනීමට …
Continue Reading
ඒ.ජේ.එම්. මුසම්මිල් – රාජා කොල්ලුරේ පළාත් මාරු කර ගනී
-
RSL
-
August 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්හ.
Continue Reading
විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්
-
RSL
-
August 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින පැවසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍යතුමා එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් …
Continue Reading
චන්දිමාගේ ‘වාර්තාගත ඉණිමේ රහස’
-
RSL
-
August 31, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක් රැස් කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ලබා ගැනීමේ නව වාර්තාව බිහි කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, එම අසීරු ඉලක්කය කරා යෑමට අවස්ථාව උදා දැඩි කැපවීමකින් සහ මහන්සියකින් යුතුව පුහුණුවීම්වල නියැළීම නිසා බැව් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති සාකච්චාවක ඉහත අදහස් …
Continue Reading
ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,000 සීමාව ඉක්මවා යයි
මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස 06 තුළ දී රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,521.4 ක් දක්වා …
Continue Reading
ඩයනා කුමරිය මියගොස් 23 වසරක් පිරෙන දා ‘හැරී – විලියම්’ කියන කතා
අම්මා මාලිගාවේ පවුරුවලින් එහා පැත්තේ තිබුණ සැබෑ ජීවිතය හඳුනාගත් ඒ වගේම පුංචි ළමයෙක් වගේ සැහැල්ලුවෙන් කටයුතු කළ කාන්තාවක්”විලියම් සහ හැරී අයියා මලෝ සිහිපත් කරති. තම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති. සිය මවගේ හදිසි අභාවයට වසර 23ක් පිරීමත් සමඟ රූපවාහිනී …
Continue Reading
මල් විතරයි – ගෙඩි නෑ: කටු අනෝදා ගස්වලින් ‘ඉහළම ඵලදාවක් ලබා ගන්න’ මෙන්න විද්‍යාත්මක ක්‍රමය
-
RSL
-
August 31, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අතින් පරාගනය කිරීම ‘කටු ආත්තා’ වල ගෙඩි ඇදවීමට විසඳුමක් පසුගිය සතියේ පළවූ පුනර්ජනනීය කප්පාදුව පිලිබඳ විස්තරය නතර කරනු ලැබුවේ රඹුටන් ගසක් අසලදීය. ඇටයක් පැලවීමෙන් සෑදුනු ගතිගුණ නොදන්නා රඹුටන් ගස ඇතැම් විට කිසිදාක ගෙඩි නොසෑදෙන, මල් පමණක් සෑදෙන පිරිමි ශාකයකි. නොඑසේනම් මදය නිසිලෙස ඇටයෙන් වෙන් නොවෙන, ඇඹුල් රසැති ගෙඩි පලගන්නා ගසකි. මෙම ශාකයේ පුනර්ජනන කප්පාදුවකින් පසු, ඔබගේ හිතට හරියන රඹුටන් වර්ගයක් …
Continue Reading