මීටර් 100 ජාත්‍යන්තර වාර්තාවක් ලංකාවේ නමට
-
RSL
-
September 9, 2020
-
ක‍්‍රීඩා
-
featured
-
0 Comments
ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (08* සමත් වුණා. මෙහිදී පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ හොඳව කාලය ලෙස ඔහු වාර්තා කළ කාලය තත්පර 10යි දශම 1යි 6ක්. (10.16ක්* මෙම වාර්තාවට මීට පෙර හිමිකම් …
Continue Reading
අක්ෂේ කුමාර් රගපෑ සුපිරිම චිත‍්‍රපට 20ක ගැන ඔබ නොදත් සියල්ල
-
RSL
-
September 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
‘අක්ෂේ කුමාර්‘ කියන්නේ බොලිවුඞ් සිනමාවේ යුගයක් සලකුණු කළ සුපිරි තරුවක්. ඔහු සැබෑම ක‍්‍රියාදාම චිත‍්‍රපට නළුවෙක් වන අතර ඔහුට අභියෝග කළ හැකි බොලිවුඞ් නළුවන් නැති තරම්. ක‍්‍රියාදාම නළුවෙකු ලෙස දිගු ගමනක් ගිය අක්ෂය පසුව විකට නළුවෙකු ලෙසත් බොලිවුඩයේ කීර්තියක් දිනාගත්තා. ඊට පසු තවත් පියවරක් ඉදිරියට ගිය අක්ෂය ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වුණා. මේ අතර බොලිවුඞ් විචාරකයින් කියන්නේ අක්ෂය යනු ‘වයසට නොයන‘ තරුවක් බවයි. …
Continue Reading
මුහුණු ආවරණවලට ගැළපෙන Eye Makeup විලාසිතා
කොවිඞ් වසංගතය නිසා අපි හැමෝටම පොදු ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැළඳීමට සිදුව තිබෙනවා. එය තවත් කොපමණ කාලයක් තිබේද යන්න ගැන කිසිවෙකුට ඉඟිකළ නොහැකියි. මුහුණු ආවරණ පැළඳීමට සිදුවීම නිසා වඩාත්ම කනස්සල්ලට පත්ව සිටින්නේ තරුණියන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නා දළු වන් දෙතොල්, මුතුවන් දත් පමණක් සුන්දර කම්මුල් පවා මේ මුව ආවරණ නිසා වැසී යනවා. දැන් ඔවුන්ට තමන්ගේ සුන්දර …
Continue Reading
ගර්භණී සමයේ ‘ලිිංගික එක්වීම’ ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
September 9, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු වෙන බවට මතයක් තිබුණත් එහි විද්‍යාත්මක පදනමක් නැහැ ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැටළුව නිතරම වෛද්‍ය වරුන් වෙත …
Continue Reading
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ අගමැති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් (07) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. පසුගිය මැතිවරණ ජයග්‍රහණය සහ නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කළේය. මේ අතර COVID-19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ …
Continue Reading
ගුවන් ගමන් භාණ්ඩ අපනයනයේදී සියලු අවසරපත් එකම ස්ථානයකින් – රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක
-
RSL
-
September 8, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා ආනයන වියදමට වඩා අපනයන ආදායම ඉහල යමින් පවතී. මෙම ආදායම ලබා දෙන අපනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගුවන් මගින් අපනයනය කිරීම සිදු කෙරේ. දේශීය නිශ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වි නොමැත. විශේෂයෙන්ම ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදු වන ප්‍රමාදයන් සකස් කර විදිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, …
Continue Reading
මහ කන්නයට පොහොර හිඟයකින් තොරව – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
-
RSL
-
September 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති. මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර …
Continue Reading
19 ටත් 20 ටත් දෙකටම අත උස්සන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
19 යේ තියෙන හොඳ ගැන පාර්ලිමේන්තුවේ කථා පවත්වපු අය අද, මහින්ද අගමැති ගේ බලය ගෝඨාභය ජනාධිපතිගේ අතට දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා වොයිස් කට් දෙනවා ‘ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. උකුවෙල කිරිමැටියාවේ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය, පැවසූවේ එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ බලතල අඩු කරන්න, ඡන්දය දුන්න අද අණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු පහළොවකට …
Continue Reading
කොරෝනා අවධානම වැඩිම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවත්
කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් 100ක ලැයිස්තුවක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් Forbes සගරාව විසින් පසුගිය 03 වැනිදා ප‍්‍රකාශයට පත් කළා. නිර්ණායක කිහිපයක් මත පදනම් වූ සමීක්ෂණයක් අනුව අදාළ රටවල් 100 දත්ත පෙළ ගස්වා ඇති අතර සමීක්ෂණයට අනුව කොවිඞ් වසංගතයෙන් ආරක්ෂිතම රට ලෙස 01 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය නම්කර තිබෙනවා. දෙවැනි ස්ථානය නිව්සීලන්තය විසින්ද තෙවැනි ස්ථානය දකුණු කොරියාව විසින් හිමිකර ගෙන ඇති අතර, …
Continue Reading
පේ‍්‍රමලාල් ජයසේකර දිවුරුම් දෙයි
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. බන්ධනාගාරගතව සිටින ජයසේකර මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැුගෙන ආ අතර අද පස්වරු එකට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් මෙම දිවුරුම්දීම සිදුවිය. සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මෙම දිවුරුම්දීමට …
Continue Reading