- Saturday
- April 20th, 2024
කථානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී සිදු කළ නිවේදනය 2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි. එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ...
එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්...
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට යයි. දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,...
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු සඳහන් කළේ නව...
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද ...
මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය....
සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි...
රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන...
Loading posts...
All posts loaded
No more posts