කොදෙව් කණ්ඩායම තම පරාජිත ගමන නවතා ගැනීමේ උත්සාහයක

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය යක් නොමැති කොදෙව් කණ්ඩායම එම...

තියුණු සටනකින් පසු ඔස්ට්‍රේලියාව ජය ගනියි

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. පර්තිහි...

ලෝකයේ පළමු ‘පිරිමි උපත් පාලන එන්නත’ අතළඟ

අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි උපත් පාලනය’ ගැන කතාකරන විට එය සැලකෙන්නේ ‘කාන්තාවන්ට’ පමණක් හිමි දෙයක් ලෙසයි. ඒ නිසා පිරිමි උපත් පාලනය දිහා ඇහැක් ඇරලා බලන්නවත් උනන්දු...

සුවඳ විලවුන් ගැන ඔබ දැනගත යුතු සියල්ලම දැන ගන්න

සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel  වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume...

ඉතාලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් – රජය

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි.  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන...

පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නීති

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි...

මත්තල හා රත්මලානට ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක්

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට යයි. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන...

පාන් මිල රුපියල් 05කින් පහළට

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

ආණ්ඩුවක් පිහිටුවන්න ආසන 90ත් ඇති – අකිල

ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති...

කොදෙව් පිළට එරෙහි තරගය ජයගත්තේ කොහොමද ? වනිඳු හෙළි කරයි

තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි. බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායමට...
Loading posts...

All posts loaded

No more posts