Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ
- RSL
- May 10, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ යටතේ බාබර් සැලූන් සහ රූපලාවන්‍යාගාර පවත්වා ගෙන යාමට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (9) නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සහ ඇමුණුම් ඔබට නිවැරදි හා සම්පූර්ණ පුවතම දැන ගැනීමට අවස්ථාව ලබාදීම සදහා වන අපගේ වගකීම අනුව සම්පූර්ණයෙන්ම මෙහි පළ වෙනවා.









