Full Story @ Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම – DIG අජිත් රෝහණ
- RSL
- April 25, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික මාධ්‍ය හමුව අද (25) දින එහි ප්‍රධාන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එත්ව සිටියා.
එහිදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘සියලු නිල‘ තොරතුරු පහත පළ වෙනවා.



