Full Story: කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය හමුව
- RSL
- April 3, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුව අද (3) එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධාන යුද්ධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වුණා.
එහිදී දැක්වූ අදහස්වල සම්පූර්ණ විස්තරය පහත පළ වෙනවා.




