Covid-19 World Revie: ඇමෙරිකාවේ වාර්තාගත මරණ සහ රෝගීන් සංඛ්‍යාවක්

Spread the love

ඊයේ (20) ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි.

වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල්

එක්සත් ජනපදය – රෝගීන් 759,696 ක්, මරණ 40,683 ක් 
ස්පාඤ්ඤය – රෝගීන් 200,210 ක්, මරණ 20,852 ක්
ඉතාලිය – 178,972 ක්, මරණ 23,660 ක්
ප්‍රංශය – රෝගීන් 154,098 ක්, මරණ 19,744 ක්
ජර්මනිය – රෝගීන් 145,742 ක්, මරණ 4,642 ක්
එක්සත් රාජධානිය – රෝගීන් 121,173 ක්, මරණ 16,095 ක්
තුර්කිය – රෝගීන් 86,306 ක්, මරණ 2,017 ක්
චීනය – රෝගීන් 83,817 ක්, මරණ 4,636 ක්
ඉරානය – රෝගීන් 83,505 ක්, මරණ 5,209 ක්
බෙල්ජියම – රෝගීන් 39,983 ක්, මරණ 5,828 ක්
බ්‍රසීලය – රෝගීන් 39,144 ක්, මරණ 2,484 ක්
කැනඩාව – රෝගීන් 36,039 ක්, මරණ 1,625 ක්
නෙදර්ලන්තය – රෝගීන් 32,838 ක්, මරණ 3,697 ක්

ඉන්දියාව – රෝගීන් 17,615 ක්, මරණ 559 ක් 

RSL

Related Posts