Covid-19 @ World Hot: ආසාදිතයින් මිලියන 3යි – මරණ 203,670යි

Spread the love

ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ.

ආසාදිතයින් සංඛ්‍යාව 20,000ට වැඩි රටවල්

223,759 Spain, 195,351 Italy, 161,665 France, 157,026 Germany, 149,569 United Kingdom, 107,773 Turkey, 90,481 Iran, 83,909 China, 80,949 Russia, 59,479 Brazil, 46,134 Belgium, 45,521 Canada, 38,039 Netherlands, 29,061 Switzerland, 26,917 India, 25,331 Peru, 23,864 Portugal, 22,719 Ecuador

මරණ සංඛ්‍යාව ඉහළම රටවල්

26,384  Italy, 22,902 Spain, 22,614  France, 20,319  United Kingdom, 7,094  Belgium, 5,880 Germany, 5,710 Iran, 4,512 Hubei China, 4,475 Netherlands, 4,062, Brazil 2,706 Turkey, 2,194 Sweden, 1,607 Switzerland

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 826ක් බව ජෝන්ස් හොප්ස්කින් නිල වෙබ් අඩවියේ දැක්වේ.

RSL

Related Posts