Covid-19 Update: ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළට
- RSL
- May 19, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.


