Covid-19 Update: අදත් ආසාදිතයින් 25ක් – මුළු ආසාදිතයින් 960 දක්වා ඉහළට
- RSL
- May 16, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
අද (16) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 960 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එහි දැක්වෙන්නේ අද දිනය වන විට රෝහල් තුළ රෝගීන් 431 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 106 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි.
මේ වන විට සුවය ලබා ඇති කොවිඩි-19 ආසාදිතයින් සංඛ්‍යාව 520ක් වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් 09 අගයක පවතී.

