Covid-19 Global Update: සෞදි අරාබිය සහ ආසියානු කලාපය අවදානම් මොහොතට ළං වෙයි
- RSL
- April 27, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
අද දිනය (27) අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,002,303ක් සහ මරණ සංඛ්‍යාව 208,131ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිලවෙබ් අඩවියේ සදහන් වෙනවා.
අද දිනය වන විට ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 972,969ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 55,118ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම මරණ අතරින් 17,280ක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නුවරින් වීම විශේෂත්වයක්.
ගෝලීය වශයෙන් සලකා බලන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇති රටවල් පහත දැක්වෙනවා.
එක්සත් ජනපදය – රෝගීන් 968,203 ක්, මරණ 54,938 ක්
ස්පාඤ්ඤය – රෝගීන් 296,422 ක්, මරණ 23,521 ක්
ඉතාලිය – රෝගීන් 197,675 ක්, මරණ 26,644 ක්
ප්‍රංශය – රෝගීන් 162,220 ක්, මරණ 22,890 ක්
ජර්මනිය – රෝගීන් 158,142 ක්, මරණ 5,985 ක්
එක්සත් රාජධානිය – රෝගීන් 154,038 ක්, මරණ 20,797 ක්
තුර්කිය – රෝගීන් 110,130 ක් , මරණ 2,805 ක්
ඉරානය – රෝගීන් 91,472 ක්, මරණ 5,806 ක්
රුසියාව – රෝගීන් 87,147 ක්, මරණ 794 ක්
චීනය – රෝගීන් 83,912 ක්, මරණ 4,637 ක්
බ්‍රසීලය – රෝගීන් 63,328 ක්, මරණ 4,298 ක්
කැනඩාව – රෝගීන් 47,182 ක්, මරණ 2,663 ක්
බෙල්ජියම – රෝගීන් 46,687 ක්, මරණ 7,207 ක්
නෙදර්ලන්තය – රෝගීන් 38.440, මරණ 4.534
ස්විට්සර්ලන්තය – රෝගීන් 29,164 ක්, මරණ 1,640 ක්
ඉන්දියාව – රෝගීන් 28,380 ක්, මරණ 886 ක්
පේරු – රෝගීන් 27,517 ක්, මරණ 728 ක්
පෘතුගාලය – රෝගීන් 24,027 ක්, මරණ 928 ක්
ඉක්වදෝරය – රෝගීන් 22,719 ක්, මරණ 576 ක්
අයර්ලන්තය – රෝගීන් 19,262 ක්, මරණ 1,087 ක්
ස්වීඩනය – රෝගීන් 18,926 ක්, මරණ 2,274 ක්
සෞදි අරාබිය – රෝගීන් 18,811 ක්, මරණ 144 ක්
ඊස්රායලය – රෝගීන් 15,466 ක්, මරණ 202 ක්
ඔස්ට්‍රියාව – රෝගීන් 15,274 ක්, මරණ 549 ක්
මෙක්සිකෝව – රෝගීන් 14,677 ක්, මරණ 1,351 ක්
සිංගප්පූරුව – රෝගීන් 14,423 ක්, මරණ 14 ක්
පකිස්ථානය – රෝගීන් 13,909 ක්, මරණ 292 ක්
චිලී – රෝගීන් 13,813 ක්, මරණ 189 ක්
ජපානය – රෝගීන් 13,441 ක්, මරණ 372 ක්
පෝලන්තය – රෝගීන් 11,761 ක්, මරණ 562 ක්
රුමේනියාව – රෝගීන් 11,339 ක්, මරණ 631 ක්
බෙලාරුස් – රෝගීන් 11,289 ක්, මරණ 75 ක්
කටාර් – රෝගීන් 11,244 ක්, මරණ 10 ක්
දකුණු කොරියාව – රෝගීන් 10,738 ක්, මරණ 243 ක්
එක්සත් අරාබි එමීර් රාජ්යය – රෝගීන් 10,349 ක්, මරණ 76 ක්
ඉන්දුනීසියාව – රෝගීන් 9,096 ක්, මරණ 765 ක්
යුක්රේනය – රෝගීන් 9,009 ක්, මරණ 220 ක්
ඩෙන්මාර්කය – රෝගීන් 8,896 ක්, මරණ 427 ක්
පිලිපීනය – රෝගීන් 7,777 ක්, මරණ 511 ක්
නෝර්වේ – රෝගීන් 7,554 ක්, මරණ 205 ක්
චෙක් ජනරජය – රෝගීන් 7,408 ක්, මරණ 222 ක්
ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,714 ක්, මරණ 83 ක්
සර්බියාව – රෝගීන් 6,630 ක්, මරණ 125 ක්
ඩොමිනිකන් ජනරජය – රෝගීන් 6,293 ක්, මරණ 282 ක්
බංග්ලාදේශය – රෝගීන් 5,913 ක්, මරණ 152 ක්
මැලේසියාව – රෝගීන් 5,820 ක්, මරණ 99 ක්
පැනමාව – රෝගීන් 5,779 ක්, මරණ 165 ක්
කොලොම්බියාව – රෝගීන් 5,379 ක්, මරණ 244 ක්
ඊජිප්තුව – රෝගීන් 4,782 ක්, මරණ 337 ක්
ෆින්ලන්තය – රෝගීන් 4,695 ක්, මරණ 193 ක්
දකුණු අප්‍රිකාව – රෝගීන් 4,546 ක්, මරණ 87 ක්
ලිතුවේනියාව – රෝගීන් 1,449 ක්, මරණ 41 ක්
ස්ලොවේනියාව – රෝගීන් 1,402 ක්, මරණ 83 ක්
උතුරු මැසිඩෝනියාව – රෝගීන් 1,399 ක්, මරණ 65 ක්
ස්ලොවැකියාව – රෝගීන් 1,381 ක්, මරණ 18 ක්
කියුබාව – රෝගීන් 1,369 ක්, මරණ 56 ක්
බල්ගේරියාව – රෝගීන් 1,363 ක්, මරණ 58 ක්
නයිජීරියාව – රෝගීන් 1,273 ක්, මරණ 40 ක්
අයිවරි කෝස්ට් – රෝගීන් 1,150 ක්, මරණ 14 ක්
ජිබුටි – රෝගීන් 1,023 ක්, මරණ 2 ක්
මූලාශ්‍රය – අල් ජෂීරා සහ ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය

