Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි
- RSL
- June 19, 2020
- CORONA: Covid 19, විදේශීය
- featured
- 0 Comments
ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය වේගවත් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා (18) නව රෝගීන් 150,000 ක් එක් (දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක්) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය.
“වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩක් පමණ ඇමරිකාවෙන් වාර්තා ඒවාටි” ඔහු පැවසීය.
“ලෝකය නව හා භයානක අවධියක පවතී … වෛරසය තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එය තවමත් මාරාන්තික ය. බොහෝ මිනිසුන් තවමත් එයට ගොදුරු වේ.” ඔහු අනතුරු අගවමින් පැවසීය.

