Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’
- RSL
- May 28, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්
- featured
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය.
කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇතිවන පොකුර වශයෙන් ‘කොවිඩ්-19 පොකුරු දෙකක් ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කළ එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.



